ඊශ්‍රායල ඔත්තුකරුවෝ ලෙබනන් අත්අඩංගුවේ



ඊශ්‍රායලයේ මොසාඞ් ඔත්තු සේවයට සම්බන්ධ වී කටයුතු කළ ‘චරපුරුෂයන්’ පස් දෙනකු ලෙබනනයේදී අත්අඩංගුවට ගැනීමට ලෙබනන ආරක්ෂක අංශ කටයුතු කර ඇතැයි ඉරානයේ ප්‍රෙස් ටීවී පුවත් සේවය වාර්තා කරයි.

ලෙබනන ආරක්ෂක අංශය වැඩි දුරටත් පවසා ඇත්තේ මෙම ‘චරපුරුෂයන්’ පස් දෙනා ලෙබනනයට පමණක් නොව, කලාපීය ආරක්ෂාවට තර්ජනය වන අයුරින් කටයුතු කර ඇති බවය.

 

(ප්‍රෙස්ටීවී)


RECOMMEND POSTS