ඊශ්‍රායල අගමැතිගේ සහායිකාවකට කොරෝනා



ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුගේ සහායිකාවකට කොරෝනා ආසාදනය වී ඇතැයි පැවැසෙයි.

කෙසේ නමුත් පසුගිය දිනවල මෙම තැනැත්තිය අගමැතිවරයා හමුවට පැමිණියේ නැතැයි අගමැති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

කෙසේ නමුත් අගමැතිවරයා කොරෝනා වෛද්‍ය පරීක්ෂණයකට යොමු කළ යුතු බව ඔහුගේ වෛද්‍යවරුන් උපදෙස් ලබා දී ඇතැයි ද පැවැසෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS