ඊශ්‍රායල අගමැති ජර්මනියෙන් සබ්මැරීන මිලදී ගනී



දෝෂාරෝපණ දිගින් දිගටම එල්ල වුණත්, තමන් ජර්මනියෙන් සබ්මැරීන මිලදී ගැනීමට කටයුතු කරන බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු පවසයි.
ඇමෙරිකන් ඩොලර් බිලියන ගණනක එම සබ්මැරීන ගනුදෙනුව සම්බන්ධයෙන්, විපක්ෂ කණ්ඩායම්වලින් ඊශ්‍රායල අගමැති ප්‍රමුඛ රජයට දොස් අහන්න සිදුවූයේ එම ගනුදෙනුව ආරම්භ කිරීමටත් පෙර සිටය.
සබ්මැරීන මිලදී ගැනීමට තමන් කටයුතු කරන්නේ ඊශ්‍රායලයේ අනාගත ආරක්ෂාව වෙනුවෙන් යැයි අගමැති නෙදන්යාහු කැබිනට් හමුවකදී පවසා ඇත.
 
(ප්‍රෙස් ටීවී)

RECOMMEND POSTS