ඊජිප්තුවෙන් චන්ද්‍රිකාවක්



ඊජිප්තුව සිය පළමු චන්ද්‍රිකාව කක්ෂ ගත කිරීමට ඉදිරියේදි කටයුතු කරන බව වාර්තා වේ.

සන්නිවේදනයටිතල පහසුකම් සහ අන්තර්ජාල සේවා වැඩිදියුණු කිරීමේ අරමුණින් චන්ද්‍රිකාව කක්ෂ ගත කිරීමට ඊජිප්තුව කටයුතු කරයි.

කක්ෂ ගත කිරීමට නියමිත චන්ද්‍රිකාව “ටීබා-1’’ ලෙසඊජිප්තු බලධාරීන් නම් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කයිරෝ නුවර)

RECOMMEND POSTS