ඊජිප්තු සොහොනක මමීකරණය කළ මීයන්



ඊජිප්තුවේ සොහාග් නමැති නගරයෙන් ඉපැරැණි සොහොන් ගැබක් සොයා ගැනීමට පුරාවිද්‍යාඥයන් සමත් වී ඇති බවත්, එම සොහොන් ගැබ තුළ මමීකරණය කළ මීයන්ගේ සිරුරු ඇති බවත් ඊජිප්තු පුවත් සේවා වාර්තා කරයි.

හමුවුණු සොහොන් ගැබ අවුරුදු 2,000 ක් පැරැණි බව ද පැවැසෙයි. එය මිසරයේ ටුටූ රජු සහ ඔහුගේ දේවිය වෙනුවෙන් තැනූ සොහොන් ගැබක් යැයි විහ්වාස කෙරේ.

(රොයිටර්ස්)

 


RECOMMEND POSTS