ඊජිප්තු ජනපති සෞදියේ



ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆාටා අල් සීසී සෞදියට පැමිණියේය.

සෞදියේ සල්මාන් රජු ඇතුළු සෞදි රජයේ ජ්‍යෙෂ්ඨයන්ගෙන් ඊජිප්තු ජනපතිවරයාට උණුසුම් පිළිගැනීමක් හිමිවුණැයි මැදපෙරදිග පුවත් සේවා වාර්තා කරයි.

සෞදියේ සල්මාන් රජු ඊජිප්තු ජනපති වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් ද පැවැත්වීය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS