ඊජිප්තු ජනපති රුසියානු සංචාරයක



ඊජිප්තු ජනාධිපති, අබ්දෙල් ෆාටා අල්-සිසීරුසියානු ජනාධිපති, ව්ලැඩිමීර් පුටින් හමු වී සාකච්ඡා කිරීමේ අරමුණින් තෙදින නිල සංචාරයක් සඳහා රුසියාව බලා පිටත්ව ගිය බව වාර්තා වේ.

නායකයන් දෙදෙනා ගල්ෆ් කලාපයට අදාල ප්‍රශ්න සහ අන්තර්ජාතික ප්‍රශ්න සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව වාර්තා වේ.

ඊජිප්තු ජනාධිපතිවරයා රුසියානු අගමැති සහ ඉහළ පෙලේ නිලධාරීන් කීපදෙනෙක් හමු වී ඊජිප්තුව සහ රුසියාව අතර සිදුකෙරෙන වෙළඳාම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්) 


RECOMMEND POSTS