ඉරානයේ වැලි කුණාටුවක්



ඉරානයේ යසාද් පළාත හරහා හරහා ප්‍රචණ්ඩ වැලි කුණාටුවක් හමා ගියේය.

වැලි කුණාටුව හදිසියේ හමා ආ හෙයින් 16 දෙනෙක් තුවාල ලැබූහ.

වැලි කුණාටුව හමා ගොස් ඇත්තේ පැයට කිලෝ මීටර් 102 ක වේගයකින් යැයි ඉරාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

(ප්‍රෙස්ටීවී)

http://on.aol.ca/video/sandstorm-sweeps-though-iranian-city-of-yazd-5ad67ec79f2511122502cdb1


RECOMMEND POSTS