ඉරානයේ මරණ 2,757 ට නගී



ගතවුණු පැය 24 තුළ මරණ 117 ක් වාර්තා වීමත් සමඟ ඉරානයේ කොරෝනා මරණ සංඛ්‍යාව 2,757 දක්වා ඉහළ ගියේය.

ඉරාන රාජ්‍ය පුවත් සේවයට අනුව, එරටින් වාර්තා වන කොරෝනා වයිරස ආසාදිතයන් සංඛ්‍යාව 41,495 ක් බව පැවැසෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS