ඉරානයේ ජල ගැලීම්



දකුණුදිග ඉරානයට ඇද හැලෙන මහ වැසි සමඟ හටගත් ජල ගැලීම්වලින් ගම්මාන 70 ක් යටවී ඇති බව එරට පුවත් සේවා වාර්ා කරයි.

දරුණු ලෙස හානි සිදුවී ඇත්තේ කුසෙස්තාන් පළාතට යැයි ද පැවැසෙයි. ඊට අමතරව පළාත් 31 කින් 23 කට ද හානි සිදුවී ඇති බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඇමෙරිකාව ඉරානයට පනවා ඇති ආර්ථික සම්බාධක හේතුවෙන් විපතට පත්වුණු වැසියන්ට ආධාර ලබා දීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව ඉරාන විදේශ ඇමැතිජාවාද් සරීෆ් පවසා ඇත.

(රොයිටර්ස්)


RECOMMEND POSTS