ඉරානයේ කොරෝනා මරණ 40,000 ක්



ඉරානයේ ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිත මරණ 40,000 පසු කර තිබේ.

ඉරානය කොරෝනා වසංගතයට මුහුණ දෙන්නේ ඇමෙරිකා සම්බාධක හමුවේය. මේ වනවිට ඉරානයේ තෙවැනි කොරෝනා රැල්ල ආරම්භ වී ඇතැයි එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

මේ ඉරානයෙන් වාර්තා වූ මරණ ගණන 457 කි. වාර්තා වූ ආසාදිතයන් ගණන 228 කි.

තෙහෙරාන්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS