ඉරානයේ කොරෝනා මරණ 3,452 ක්



ඉරානයේ කොරෝනා මරණ 3,452 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ගතවුණු පැය 24 ඇතුළත මරණ 158 ක් වාර්තා වූ බවත් ඉරාන සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

මේ වනවිට ඉරානයේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 55,743 ක් යැයි ද පැවැසෙයි. ඔවුන්ගෙන් 103 දෙනකුගේ තත්ත්වය බරපතල යැයි ද වාර්තා වේ.

(රොයිටර්)


RECOMMEND POSTS