ඉරානයේ 42 ක් මරුට



ඉරානයේ නීතිවිරෝධී මත් පැන් පානය කළ 42 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

මෙම මත්පැන් පානය කළ තවත් 16 දෙනකු අන්ධභාවයට පත්වී ඇති බවත්, 170 දෙනකුගේ වකුගඩු අකි‍්‍රය වී ඇති බවත් රෝහල් ආරංචි මාර්ග පවසා ඇත.

ඉරානයේ මත්පැන් තහනම්ය. කෙසේ වුවත්, නීතිවිරෝධී ආකාරයට මත් පැන් බෙදා හැරීම සහ මත්පැන් මානය සිදු කරන බව පැවැසෙයි.

(ප්‍රෙස්ටීවී)


RECOMMEND POSTS