ඉරානයන සමඟ ගණුදෙනු එපා



ඉරානය සමඟ ගණුදෙනු කරන බැංකුවලට එරෙහිව ක්‍රියාකරන බව කුවේට් මහා බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

ගණුදෙනු කළ යුතු ආකාරය සහ ඇමරිකා එක්සත් ජනපදය පනවා ඇති ආර්ථික සම්බාධක ඇතුලත් කරමින් චක්‍ර ලේඛනයක් සියලුම බැංකු සහ මුල්‍යායතනයන්ට යැවීමට කුවේට් මහා බැංකුව කටයුතු කර ඇත.

ඉරානය සමඟ ගණුදෙනු කරන පුද්ගලයන් සහ ගණුදෙනු පිළිබඳව අවධනයෙන් සිටින බව කුවේට් මහා බැංකුව ප්‍රකාශ කළේය.

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS