ඉරානයට දෙහි කපයි



මැදපෙරදිග සංචාරයක නියැළෙමින්, ඉරාකයේ කුර්දිස්තානයේ සිට ඊජිප්තු සංචාරයකට පැමිණි ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ කයිරෝ ඇමෙරිකන් විශ්ව විද්‍යාලයේ දේශනයක් පවත්වමින් ඉරානය විවේචනය කළේය.

ඇමෙරිකන් හමුදා සිරියාවෙන් ඉවත් කිරීම සිදු කරන බවත්, එය අවසන් කරන්නේ සිරියාවේ රැඳී සිටින සියලු ඉරාන හමුදා සොල්දාදුවන් සහ බුද්ධි අංශ නිලධාරීන් ද සිරියාවෙන් පිටව යෑමෙන් පසුව බවත් ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ එම දේශනයේදී අවධාරණය කළේය.

(අල් ජසීරා)


RECOMMEND POSTS