ඉරානය සමඟ හැප්පෙන්න ඊශ්‍රායලයට පුළුවන්



යුද විශ්ලේෂකයන් කුමක් කීවත්, ඉරානය සමඟ හැප්පෙන්න තමන්ට ප්‍රමාණවත් යුද ශක්තියක් ඇති බව ඊශ්‍රායලය කියයි.

ඊශ්‍රායලය සැමවිටම උත්සාහ ගන්නේ ඉරානය යුද්ධයකට පොළොඹවා ගැනීම බවට යුද විශ්ලේෂකයෝ නිරන්තරයෙන් චෝදනා කරති.

යම් හෙයකින් ඉරානය සහ ඊශ්‍රායලය අතර යුද්ධයක් නිර්මාණය වුවහොත් ඊට මුහුණ දීමට තරම් තමන් ශක්තිමත් බව ඊශ්‍රායලය පෙන්වා දෙයි.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS