ඉරානය සමඟ ගනුදෙනු කළ සමාගම්වලට සම්බාධක



ඉරාන බැලැස්ටික් මිසයිල වැඩසටහන සම්බන්ධයෙන් තාක්ෂණික වශයෙන් සහ මූල්‍යමය වශයෙන් සහාය පළ කළ ඇමෙරිකාවේ සමාගම් රැසකට ඇමෙරිකන් රජය සම්බාධක පනවා ඇතැයි ප්‍රෙස් ටීවී පුවත් සේවය වාර්තා කරයි.

මෙම සමාගම්වල සේවය කරමින් ඉරානය සමඟ සම්බන්ධකම් පැවැත් වූ එක්සත් අරාබි හමීර්, කොරියානු සහ චීන ජාතිකයන් පිරිසකට ද සම්බාධක පැනැවීමට ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

 (ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS