ඉරානය-රුසියාව යුද අභ්‍යාසයක



ඉරානයත් රුසියාවත් එක් වී ඉන්දීය සාගරයේ දින දෙකක නාවික හමුදා පුහුණු අභ්‍යාසයක් ආරම්භ කිරීමට නියමිත අතර, ඒ සඳහා ඉන්දියාවටත් චීනයටත් ඇරැයුම් කර තිබේ.

ඉරානයත් රුසියාවත් එක් වී ඉන්දීය සාගරයේ වාර්ෂිකව යුද අභ්‍යාස පවත්වයි. ‘කොවිඞ් 19’ වසංගතය හේතුවෙන් පසුගිය 2020 වසරේ පමණක් නාවික අභ්‍යාස පැවැත්වීම සිදු වූයේ නැත.

2019 වසරේ දී ඉරානය සහ රුසියාව චීනය ද හවුල් කර ගනිමින් යුද අභ්‍යාසයක් පැවැත්වූ අතර, ඊට ඉන්දියාවට ඇරැුයුම් කර තිබුණේ නැත.

(අල් ජසීරා)


RECOMMEND POSTS