ඉරානය බලය පෙන්වයි



ඉරාන ගුවන් සහ පාබල හමුදාව එක්ව මුලෝපායික වශයෙන් වැදගත් යුධ අභ්‍යාසයක් හෝමූස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේදි පවත්වා ඇති බව වාර්තා වේ.

“ශක්තිය ප්‍රදර්ශනය’’ යනුවෙන් යුධ අභ්‍යාසය නම් කර බටහිර රටවල්වලට තම යුධ ශක්තිය ප්‍රදර්ශනය කිරීම ප්‍රධාන අරමුණ වී ඇති බව දේශපාලන විචාරකයන්ගේ අදහස වී ඇත.

ඇමරිකා එක්සත් ජනපදය ඉරානයට පනවා ඇති සම්බාධක වැඩිකරන බවට ප්‍රකාශ කිරීමත් සමගම යුධ අභ්‍යාසය පැවැත්වීම විශේෂත්වයකි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ඉන්ඩිපෙන්ඩන්ට්)


RECOMMEND POSTS