ඉරානය ටෝපෙඩෝ මිසයිල අත්හදා බලයි



තම නාවික හමුදාවේ අවි බල ඇණියට අලුතින්ම එක්වුණු ‘ටොපේඩෝ’ මිසයිල යොදා ගනිමින් කළ අත්හදා බැලීම් ඉතා සාර්ථක වුණැයි ඉරානය කියයි.

ඉරාන නාවික හමුදාව ඔවුන්ට අයත් ‘කදීර්’ වර්ගයේ සබ්මැරීන යොදා ගනිමින් මෙම ‘ටොපේඩෝ’ මිසයිල අත්හදා බැලීම කළේ හෝමූස් සමුද්‍ර සන්ධිය සහ ඉන්දීය සාගරයේය. ‘ටොපේඩෝ’ මිසයිල නම් කර ඇත්තේ ‘වල්ෆජා’ යනුවෙනි.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS