ඉරානය ගැන සමුළුවක්
ඉරානය සම්බන්ධයෙන් සහ ඉරානයෙන් එල්ල වන බලපෑම් සම්බන්ධයෙන් ඇමෙරිකාවේ ප්රධානත්වයෙන් විශේෂ සමුළුවක් පැවැත්වීමට නියමිතය.
සමුළුව පැවැත්වෙනු ඇත්තේ ලබන පෙබරවාරි 13 සහ 14 දෙදිනය. මැදපෙරදිග අර්බුද කෙරෙහි විශේෂ අවධානයක් මෙම සමුළුවේදී යොමු වනු ඇති බවත්, ප්රධාන වශයෙන් අවධානය යොමු වනු ඇත්තේ ඉරානය සම්බන්ධයෙන් බවත් ඇමෙරිකා රාජ්ය ලේකම් මයික් පොම්පේඕ කියයි.
(රොයිටර්ස්)