ඉරානය අවි සපයනවා



යේමනයේ සටන් වදින හවුදි ගරිල්ලන්ට ඉරානය අවිඅයුධ සපයන බවට ප්‍රංශ විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

“යේමනයේ ප්‍රශ්නයක් තියනවා,හවුදි ගරිල්ලන් නිරන්තරයෙන් සෞදියට ප්‍රහාර එල්ලකරනවා. කවුද අවිආයුධ දෙන්නේ, ඉරානය’’ යනුවෙන් විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

සෞදි රජය සහ ප්‍රංශ විදේශ කටයුතු අමාත්‍යවරයා එල්ල කරන චෝදනා සියල්ල ඉරානය ප්‍රතික්ෂේප කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS