ඉරාන හිටපු ජනපති අක්බාර් හෂේමි සමුගනී



ඉරානයේ හිටපු ජනාධිපතිවරයකු වන අක්බාර් හෂේමි රෆ්තාන්ජාතී පෙරේදා (8) අභාවප්‍රාප්ත වියග මියයනවිට ඔහුගේ වයස අවුරුදු 82 ක් යැයි ඉරාන පුවත් සේවා වාර්තා කළේය.

හදිසි හෘදයාබාධයක් හේතුවෙන් අක්බාර් හෂේමි රෆ්තාන්ජාතී අභාවප්‍රාප්ත වුණැයි ඉරාන රජය නිවේදනය කර ඇත.

අක්බාර් හෂේමි රෆ්තාන්ජාතී යනු 1979 වසරේ හටගත් ඉරාන විප්ලවයට නායකත්වය දුන් දේශපාලනඥයන්ගෙන් කෙනෙකි.

රෆ්තාන්ජාතී ඉරානයේ ජනාධිපති ධුරය හෙබවූයේ 1989 වසරේ සිට 1997 තෙක් කාලයේය.


RECOMMEND POSTS