ඉරාන බි්රතාන්ය තානාපති අත්අඩංගුවට
ඉරාන රජයට එරෙහිව පැවැත්වෙන විරෝධතා රැලියකට සහභාගී වුණැයි ඉරානයේ බි්රතාන්ය තානාපති රොක් මැක්කෙයාර් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.
තෙහෙරාන් අගනුවර පැවැති ජන රැලියකට එක් වී ජනතායට සහාය දක්වමින් රජයට විරෝධය පළ කිරීම ඉරානයේ බි්රතාන්ය තානාපති රොක් මැක්කෙයාර් එල්ල වී ඇති චෝදනා බව පැවැසෙයි.
ඉරානයේ විරෝධතා ආරම්භ වී ඇත්තේ එරට උත්තරීතර නායක අයතුල්ලා කොමේනීට එරෙහිවය. ඒ, යුක්රේන මගී ගුවන් යානයට එල්ල වූ ඉරාන මිසයිල ප්රහාරය මුල්කොට ගනිමිනි.
තෙරෙහාන්හිදීය (ඒ.එෆ්.පී.)