ඉරාන ජාතිකයන්ට මරණ දඩුවම



කුවේට් පාලක පවුලේ සාමාජිකයෙක් 2016 දි ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඉරාන ජාතිකයන් දෙදෙනෙක්ට මරණ දඩුවම නියම කර ඇති බව වාර්තා වේ.

කුවේට් ජාතිකයෙක් සහ ඉන්දුනිසියානු කාන්තාවක් වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන්ද මීට පෙර වරදකරුවන් වී ඇත.

කුවේට් පොලීසිය සල්වා ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකින් නිවාස සංකීර්ණයක නිවසක් තුල සැඟ වී සිටියදී ඉරාන ජාතිකයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)


RECOMMEND POSTS