ඉරාන ජනපතිගේ සොයුරාට සිරදඬුවම්



දූෂණ චෝදනා සම්බන්ධයෙන් වරදකරු වූ, ඉරාන ජනාධිපති හසන් රොව්හානිගේ බාල සොහොයුරු හොසෙයින් ෆෙරෙයිඩොන්ට සිර දඬුවම් නියම වී ඇත.

ෆෙරෙයිඩොන් ජනාධිපති රොව්හානියේ උපදේශකවරයකු ලෙස ද කටයුතු කරන අයෙකි. 2017 වසරේ දී ද මුල්‍ය වංචා චෝදනා සම්බන්ධයෙන් ෆෙරෙයිඩොන් අත්අඩංගුවට ගැණුනු නමුත් ඇප මත නිදහස් විය.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS