ඉරාන ඉරාක තෙල් ගනුදෙනුවක්



ඉරානයට තෙල් අපනයනය කිරීමට තමන් කටයුතු කරන බව ඉරානයේ අසල්වැසියා වන ඉරාකය කියයි.

ඉරානය සහ ඉරාකය කලක් පස මිතුරු රටවල් විය. කෙසේ නමුත් අද වනවිට ඔවුන් අතර පවතින්නේ ශක්තිමත් මිතුදමකි. ඉරානය පමණක් නොව ඉරානය ද තෙල්වලින් සුසැදි රාජ්‍යයන්ය.

ඉරාකය ඉරානයට විකිණීමට සැරැසෙන්නේ ඉරාකයේ කර්කුක් පළාතේ ඇති තෙල්ය. ඒවා වෙනුවනට ඉරානයෙන් පිරිපහදුවට ලක් කළ තෙල් ඉරාකය මිලදී ගනී.

මීට පෙර ඉරාකය කර්කුක් පළාතේ ඇති තෙල් වෙළෙඳපොළට නිකුත් කළේ තුර්කිය හරහාය. තුර්කිය ද ඉරාකයේත් ඉරානයේත් සමීප මිතුරෙකි.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS