ඉරාන ඇමෙරිකන් ද්විත්ව පුරවැසියෝ අමාරුවේ



ඉරාන වැසියන්ට වීසා ලබා නොදීමට ඇමෙරිකාවේ නව ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ගත් තීරණයත් සමඟ ඉරාන ඇමෙරිකා ද්විත්ව පුරවැසිභාවය ලැබ සිටින බොහෝ දෙනෙක් දැඩි අපහසුතාවකට ලක් වී සිටිති.

මෙසේ ඇමෙරිකා ඉරාන ද්විත්ව පුරවැසිභාවය ලැබූ බොහෝ දෙනා ව්‍යාපාරිකයන් සහ ඉරාන විපක්ෂ දේශපාලන ක්‍රියාකාරීන් යැයි ද පැවැසෙයි. ඉරාන ව්‍යාපාරිකයන් මේ හේතුව නිසා දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී සිටින බව ද වාර්තා වේ.

 

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS