ඉරාකයට යන්න එපා: කුවේටය කියයි



ඉරාකයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස බැග්ඩෑඩ් හි කුවේට් තානාපති කාර්යාලය අනතුරු අඟවයි.

දිනෙන් දින ඉරාකයේ වර්ධනය වන අස්ථාවරභාවය හේතුවෙන් අනතරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට තානාපති කාර්යාලය කටයුතු කර ඇත.

ඉරාකයේ රැදී සිටින කුවේට් ජාතිකයන්ට හැකි ඉක්මණින් ඉවත් වන ලෙස තානාපති කාර්යාලය දැණුම් දී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS