ඉරාක විදේශ ඇමැති ඉරාන විදේශ ඇමැති හමුවෙයි



 

 

ඉරානයට පැමිණ සිටින ඉරාක ඉරාක විදේශ ඇමැති අම්මාර් අල් හක්කීම් සහ ඉරාන විදේශ ඇමැති මොහොමඞ් ජවාද් සරීෆ් අතර හමුවක් ඊයේ (12) පැවැත්විණි.
යුද ගැටුම් නිසා අස්ථාවර වුණු ඉරාකයේ යටිතල පහසුකම් වර්ධනය කිරීමටත්, සංවර්ධන කටයුතුවලට දායකත්වය ලබා දීමටත් මැදිමත් වන බව ඉරාන විදේශ ඇමැතිවරයා එම හමුවේදී පොරොන්දුවක් ලබා දුන්නේය.
 
(ප්‍රෙස් ටීවී)

RECOMMEND POSTS