ඉරාක අගමැති සෞදියේ



ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේත්, කලාපීය අර්බුද ගැන සාකච්ඡා කිරීමේත් අරමුණ ඇතිව ඉරාක අගමැති හයිඩර් අල් අබාදි සෞදි අරාබියට පැමිණ සිටී.

ඉරාක අගමැතිවරයා පැමිණියේ රතු මුහුද ආශ්‍රිතව පිහිටි ජෙඩා නගරයටය. සෞදි නියෝජ්‍ය අගමැති මොහොමද් බින් නයේෆ් විසින් ඉරාක අගමැතිවරයා උණුසුම් ලෙස පිළිගත් බව වාර්තා විය.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS