ඉරාක අගමැති කුවේටයට



නිල සංචාරයක් සඳහා ඉරාක අගමැති කුවේට් රාජ්‍යයට පැමිණ ඇති බව කුවේට් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ ය. 

ඉරාකය සහ කුවේට් රාජ්‍යය අතර සහයෝගිතාවය වර්ධනය කරගැනීමඅගමැතිවරයාගේ කුවේට් සංචාරයේ ප්‍රධාන අරමුණ වී ඇත.

කුවේට් රාජ්‍යයේ සහයෝගය ඇතිව සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය වන පරිදි සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය කරන පසුබිම නිර්මාණය කරගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කිරීමට අගමැතිවරයා බලාපොරොත්තු වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS