ඉන්දීයන් කාන්තාවකගේ මළසිරුරක් හමු වේ, පරීක්ෂණ ආරම්භ වේ



ඕමානයේ සලාලා නගරයේදි ඉන්දීය කාන්තාවකගේ මළසිරුරක් හමුවී ඇති බව ඩි.ඩි.එන්. ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය. 

ජීවා ෂේබින් නම් මෙම ඉන්දීය කාන්තාවගේ මරණයට හේතුවූ කරුණු සම්බන්ධයෙන් සෙවීම සදහා පරීක්ෂණයක් ඕමාන පොලීසිය ආරම්භ කර ඇති බව වාර්තා වේ.

වයස අවුරුදු තිස් එකක් වන මෙම කාන්තාව  දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සිය ඕමාන් රාජ්‍යට පැමිණ ඇති බව කරන ලද මුලික විමර්ෂණ වලදී තහවුරු වී ඇත. 

මේ අතර, ඕමානයේ නැගෙනහිර සලාලා හි ධහරිස් ප්‍රෙද්ශයේදි මියගොස් සිටි ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු වන මොහොමඩ් මුස්තාපා සහ නජීබ් මොහොමඩ් යන පුද්ගලයින්ගේ පිළිබදව මරණයන් පිළිබදව පසුගිය මාසයේදි ඕමාන පොලීසිය වාර්තා කලේය. 

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ඩි.ඩි.එන්. ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS