ඉතිරි වූ ත්‍රස්තයන්ට මැරෙන්න වේවි - ඇමෙරිකාව කියයි



ඉරාකයේ මොසූල් නුවර තවදුරටත් කොටුවී සිටින අයි.එස්. ත්‍රස්ත සාමාජිකයන්ට මැරෙන්න සිදුවේවි යැයි මොසූල් නුවරට ගොස් සිටින ඇමෙරිකා ත්‍රස්ත මර්දන අංශයේ විශේෂ නියෝජිත බර්ට් මැක්ගර්ක් පවසයි.

මැක්ගර්ක් ඇතුළු උපදේශකයන් පිරිසක් ඉරාකයට ගොස් සිටින්නේ මොසූල් මුදා ගැනීමේ සටනේදී ඉරාක හමුදාවට සහාය දැක්වීම සඳහාය.

බී.බී.සී. ඇසුරිනි

 


RECOMMEND POSTS