ඇස්ප්‍රීන් වෙළඳපොළෙන් ඉවතට



එමිරේට්ස් වෙළඳපොලේ විකිණීම තබා තිබු මිලිග්‍රෑම් 81 ඇස්ප්‍රීන් ඉවත් කිරීමට එමිරේට්ස් සෞඛ්‍ය සහ නිවාරණ අමාත්‍යාංශය නියෝග කර ඇත.

ඖෂධයක තිබිය යුතු  නිසි ප්‍රමිතිය නොමැති වීම හේතුවෙන් වෙළඳපොලෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇත.

මිලිග්‍රෑම් 81 ඇස්ප්‍රීන් ඖෂධය වේදනාව, උණ, හෘදයාබාධ, ආඝාත සහ පපුවේ වේදනාව සඳහා වෛද්‍යවරු නිර්දේශ කරති.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS