ඇමෙරිකාව සෞදියට තවත් හමුදා සෙබළු යවයි



ඩ්‍රෝන ප්‍රහාරය මුල්කොට ගනිමින් ඉරානය සමඟ යුද්ධකට මුහුණ දීමට ඇමෙරිකාව සෞදියට තවත් ඇමෙරිකන් සොල්දාදුවන් පිරිසක් යවා ඇති බව වාර්තා වේ.

එම අමතර සොල්දාදුවන්ට අමතරව, යුදෝපාකරණ රැසක් ද සෞදියට යැවීමට ඇමෙරිකා යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය තීරනය කර ඇත.

පෙන්ටගනය මෙම තීරණය ගෙන ඇත්තේ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ උපදෙස් අනුවය.  සෞදියට අමතරව, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයට ද හමුදා බලඇණියක් යැවීමට ඇමෙරිකාව පියවර ගෙන ඇත.

(අල් ජසීරා)


RECOMMEND POSTS