ඇමෙරිකා හෙලිකොප්ටරයක් කඩා වැටේ



ඉරාකයේ අයි.එස්.අයි.එස්. හෙවත් දයේෂ් තක්ෆීරි ත‍්‍රස්තවාදීන්ට එරෙහිව සටන් වදින ඇමෙරිකන් සොල්දාදුවන් පිරිසක් රැගත් හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් එක් සෙබළෙක් ජීවිතක්ෂයට පත් වූයේය.

අනතුරින් තුවාල ලැබූ ගණන 6 කි. කඩා වැටුණේ පේව් හෝක් වර්ගයේ හමුදා හෙලිකොප්ටරයකි. සතුරු ප‍්‍රහාරයක් හේතුවෙන් හෙලිකොප්ටරය කඩා වැටෙන්න ඇතැයි අනුමාන කෙරේ.

(එන්.ඞී.ටීවී.)


RECOMMEND POSTS