ඇමෙරිකන් සෙනෙට් සභික මැකේන් හොර රහසේම සිරියාවට



ඇමෙරිකන් සෙනෙට් සභික ජෝන් මැකේන් පසුගිය සතියේ රහසේම සිරියාවේ සංචාරයක නියැලුණු බව අනාවරණය වී ඇත.

මේ බව මැකේන්ගේ ප්‍රකාශිකාව ද තහවුරු කර ඇතැයි ඉරානයේ ප්‍රෙස් ටීවී පුවත් සේවය වාර්තා කර තිබේ. සිරියානු රජයේ නියෝජිතයන් සහ සන්නද්ධ විපක්ෂ නියෝජිතයන් හමුවී මැකේන් සාකච්ඡා පැවැත්වූ බව ද වාර්තා වේ.

 

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS