ඇමැති සෙවිල්ලෙන්



කුවේට් සංස්කෘතියට නොගැලපෙන ආකාරයෙන් ටෙලි නාට්‍ය, පුවත්පත්, සඟරා, සමාජ ජාලා, රූපවාහිනි සහ රේඩියේ වැඩසටහන්වලට සහභාගි වන කලාකරුවන්ට විරුද්ධව නීතිමය පියවර ගැනීමට කුවේට් ඇමති, මොහොමඩ්හේයෆ් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

අවශ්‍ය නීතිමය පියවර ගැනීම සඳහා කෙටුම්පතක් කුවේට් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. 

කෙටුම්පතට අනුව,වරදිකරන පුද්ගලයන්ට එරෙහිව වසර තුනක සිරදඩුවමක් සහ කුවේට් ඩිනාර් 5,000 සිට 10,000 ක දඩමුදලක් ගෙවීමට සිදු වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS