ඇමරිකානුවෙක් ත්‍රස්තයන්ට ආධාර කරලා



 

ත්‍රස්තවාදී සංවිධානයකට ආධාර කිරීම සම්බන්ධයෙන් තුර්කියේ එක්සත් ජනපද කොන්සල් කාර්යාලයේ සේවකයෙක්ට සිරදඩුවම් ලබා දී ඇත.

මෙටින් ටොපුස් නැමති එක්සත් ජනපද කොන්සල් කාර්යාලයේ සේවකයාට වසර නවයකට ආසන්න කාලයක් සිරගත කරන ලෙස තුර්කි අධිකරණය නියෝග කර ඇත.

විශ්වාසදායක සාක්ෂි මත පදනම් නොවී නඩු තීන්දුව ප්‍රකාශයට පත් කර ඇති බව එක්සත් ජනපදය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඉස්තාන්බුල් නුවර)

RECOMMEND POSTS