ඇමරිකානු කතත් අල්ලයි



ඇමරිකානු කාන්තාවක් මත්ද්‍රව්‍ය ලඟ තබාගැනීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඩුබායි නුවර සිට කුවේට් අන්තර්ජාතික ගුවන්තොටුපොලට පැමිණි අවස්ථාවේදි ගුවන්තොටුපොල ආරක්ෂක අංශ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.

ආරක්ෂක අංශය නිලධාරීන් කාන්තාව පරීක්ෂා කරන අවස්ථාවේදි ඇය සතුව තිබී ඇම්පෙටමින් පෙති සහ කංසා හමු වී ඇත.

නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට භාරදීමට ගුවන්තොටුපොල ආරක්ෂක අංශය කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS