ආසාදියන් 720 ක් හමුවෙයි



කුවේටයේ කොරෝනා ආසාදිතයන් 720ක් පසුගිය පැය 24 තුළ වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.

එම කාලය තුළ කොරෝනා ආසාදිතයන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වී ඇති අතර, සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 88,963 දක්වා ඉහළ ගොස් ඇත.

පසුගිය පැය 24 තුළ පුද්ගලයන් 486 දෙනෙක් සුවය ලබා ඇති බවත්, සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 79,903 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS