ආසාදිතයන් වැඩිවුණේ පරීක්ෂණ වැඩි කළ නිසයි
ඉරානයේ ‘කොවිඞ් 19’ ආසාදිතයන් වැඩි වැඩියෙන් වාර්තා වීමට පටන්ගෙන ඇත්තේ ‘කොවිඞ් 19’ ආසාදිතයන්දැයි සොයා බැලීමේ පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කළ නිසා යැයි ඉරාන සෞඛ්‍ය අමත්‍යාංශය කියයි.
මැදපෙරදිග කලාපයේ වැඩිම ‘කොවිඞ් 19’ ආසාදිතයන් හමුවී ඇත්තේ ඉරානයෙනි. ඉරානය වයිරස වසංගතයට මුහුණ දෙන්නේ ඇමෙරිකාවෙන් පනවා ඇති සම්බාධක මධ්‍යයේය.
(අල් ජසීරා)