ආසාදිතයන් 931: 517ක් සුවයි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ පසුගිය පැය 24 තුළ ආසාදිතයන් 913දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා. ඒ අනුව, සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 77,842 දක්වා ඉහළ ගොස් ඇත.

24 තුළ ආසාදිතයන් 517දෙනෙක් සුවය ලබා ඇති අතර, පූර්ණ සුවය ලැබු සමස්ථ රෝගීන් සංඛ්‍යාව 68,462ක් වේ.

කොරෝනා වෛරසයෙන් සංකූලතා ඇති වී රෝගීන් කිසිවෙකු මිය ගොස් නොමැති බව අමාත්‍යාංශය පවසනවා.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)

RECOMMEND POSTS