ආසාදිතයන් 692යි - මරණ 23යි



ඕමානයේ කොරෝනා ආසාදිතයන් 692 ක් සහ මරණ 23 ක් වාර්තා වන බව ඕමාන් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරනවා.

සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 87,072 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, සුවය ලබා ඇති සංඛ්‍යාව 82,406 ක් සහ මරණ 728 ක් වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

පසුගිය පැය 24 තුළ ආසාදිතයන් 578 ක් සුවය ලබා ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කර ඇති සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS