ආසාදිතයන් 3,938 හමුවෙයි: මරණ 46



සෞදි අරාබියේ පසුගිය පැය 24 තුල ආසාදිතයන් 3,938 ක් සහ මරණ 46 අලුතින් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව194,577 දක්වා ඉහළ ගොස් ඇති අතර, කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පුද්ගලයන් 1,646 ක් මේවනවිට ජීවිතක්ෂයට පත් වී ඇත.

පුද්ගලයන් 53,083 දෙනෙක්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන බවත්, බරපතල තත්වයේ රෝගීන් 2,273 දෙනෙක් සිටින බවත්,  131,471දෙනෙක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS