ආසාදිතයන් 28,704 ක්: පරීක්ෂණ 53,332
එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 26,004 දක්වා ඉහළ ගොස් ඇත.
දැනට කොරෝනා පරීක්ෂණ 53,332 ක් සිදුකර ඇති බවත්, එම පරීක්ෂණවලින් ආසාදිතයන් සංඛ්‍යාව හඳුනාගැනීමට හැකි වු බව සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය පවසනවා.
ආසාදිතයන් 14,500 ක් පූර්ණ සුවය ලබා ඇති අතර, 244 දෙනෙක් ජීවිතක්ෂයට පත් වී ඇත.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)