ආසාදිතයන් 1,197 ක් හමුවෙයි



ඕමානයේ කොරෝනා ආසාදිතයන් 1,197 දෙනෙක් පසුගිය පැය 24 තුල වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාතයාංශය පවසයි.

එම පිරිසෙන් 488දෙනෙක් විදේශිකයන් වන අතර,709දෙනෙක් ඕමාන් ජාතිකයන් වේ.

මේ වන විට සමස්ථ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 39,060 දක්වා ඉහළ ගොස් ඇති අතර,සුව වී ඇති සංඛ්‍යාව22,422ක් සහ මරණ 169ක් වාර්තා වේ.

සෞඛ්‍යඅමාත්‍යාංශය නිකුත් කර ඇති උපදෙස් පිළිපදින ලෙස ඕමාන් රජය ජනතාවගෙන් ඉල්ලා සිටියි. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS