ආපසු ගෙන්වා ගනී



ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස ඇමෙරිකාව ගත් තීරණය අනුමත කරන යුරෝපා රටවල් හතරක තම කොන්සල් කාර්යාලවල සිටි තානාපති නිලධාරීන් යළි කැඳවීමට පලස්තීන පාලන අධිකාරිය පියවර ගෙන තිබේ.

තානාපතිවරුන් ගෙන්වාගෙන ඇත්තේ රුමේනියා, චෙක් ජනරජය, හංගරි සහ ඔස්ට්‍රියාව යන රටවලින් යැයි ද පැවැසෙයි. පසුගිය සඳුදා ගාසා තීරයේ සිදුවුණු ගැටුම් සම්බන්ධයෙන් මෙම රටවල් චෝදනා නගා ඇත්තේ පලස්තීන පාලන අධිකාරියටය.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS