අසල්වැසියන්ට සුබ පතලා



කටාර් එමීර් ෂෙයික් තමීම් බින් හමාද් අල් තානී, අසල්වැසි අරාබි රටවල නායකයන් අමතා ඊද් අල් අදා සැමරුම් වෙනුවෙන් සුබ පතා ඇතැයි ‘ද පෙනින්සියුලා’ පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

අසල්වැසි මිත්‍ර රටවල නායකයන්ගෙන් කටාර් එමීර්වරයාට පෙරළා සුබ පැතුම් ලැබී ඇති බව ද වාර්තා වේ. අසල්වැසි මිත්‍ර රටවල නායකයන් පමණක් නොව, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල නායකයන් පවා අල් තානීට සුබ පතමින් කේබල් පණිවුඩ එවා ඇත.

(ද පෙනින්සියුලා)


RECOMMEND POSTS